29.3 C
Colombo
Tuesday, April 8, 2025

වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක් – ආචාර්ය හර්ෂ ද සිල්වා

- Advertisement -

කොවිඩි ව්‍යසනයෙන් පීඩා විදින සාමාන්‍ය ජනතාවට සහ මෙම ව්‍යසනය හමුවේ රටේ ආර්ථියක ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු යෝජනාවලියක් මෙවර අයවරය යෝජනාවලියේ ඇතුළත්ව නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින්ය.

මෙවර අයවැය යෝජනාවලිය වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක් වගේ. දැන් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය කොවිඩ් වසංගතයෙන් බැටකාලා ඉන්න සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද? රටේ ආර්ථිකය කොහොමද ගොඩගන්නෙ කියලා. ඒ ගැන කිසිම දෙයක් මේ අයවැය ප්‍රකාශයේ ඇතුළත් වෙලා නෑ” යනුවෙන් මන්ත්‍රීවරයා තම අදහස් දැක්වීය.

RECENT ARTICLES - SINHALA

පනත ගේන්න අත උස්සපු මට දැම්මා නඩු -චාමර

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඔහු මේ බව...

Breaking: දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  එම යෝජනාව ජාතික ජන බලවේගයේ...

“අම්මපල්ලා” කියලා හේවගේ කියපු කතාවට නලින්දගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත ප්‍රමාණයක් සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ, ආණ්ඩුව බලයට පත්ව ගතවූ...

POPULAR ARTICLES