28.2 C
Colombo
Wednesday, April 9, 2025

සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තියනවා කියලා තොරතුරු ලැබිලා

- Advertisement -

ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව හට වෙඩිතැබීමේ උත්සාහයක් ගැන මෙම මෙම සිදුවීමට පෙර තොරතුරු ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියා.

ඒ අනුව අලුත් කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගණේමුල්ල සංජීව ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවත් ඒත් ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර සංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සාක්ෂි විමසීම තාක්ෂණිකව සිදු කරන ලෙස දැනුම් දුන් බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

මෝදි හමු වු නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුව සමුළුවට...

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

POPULAR ARTICLES