මේ වන විට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නැවත වරක් කොවිඩ් 19 මර්දන වැඩසටහන්වලට සම්බන්දකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඒ මහතාට උසස්වීමක් ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදී ඇති බවත් අද සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් 19 මර්දන රැස්වීම්වලට ඔහු සහභාගීකර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අද (18) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේබව සදහන් කළා.
වෛද්‍ය අනිල් ජාසිංහ යළි කැඳවයි
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය
ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...
වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...
POPULAR ARTICLES
ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය
ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...
ගාල්ලේ වෙඩි තැබිමක්
UPDATE
ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
-------------------------------------
ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...