32 C
Colombo
Wednesday, April 2, 2025

කාසියේ වාසිය නවසීලන්තයට

- Advertisement -

ඉන්දියාව හා නවසීලන්තය අතර අද (09) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තය දිනා ගැනිමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනවා.

තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සුපිරි වෙළෙඳසැල් 23කට නඩු

උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ ( 01)...

බටලන්ද විවාදය පැවැත්වෙන දිනය

බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද  (02) තීරණය කළා. විවාදය එදින...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය...

POPULAR ARTICLES