24 C
Colombo
Monday, March 17, 2025

දළයක් කැඩී අතුරුදන්ව සිටි ඇතා හමුවෙයි

- Advertisement -

ලොරියක ගැටීමෙන් දළයක් කැඩී ගිය ඇතු ඊයේ (14)  උදෑසන තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලබුනෝරුව ප්‍රදේශයේ වැවක් අසලදී සොයා ගෙන තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් තුවාල ලැබූ ඇතා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.

තුවාල ලැබූ ඇතා නැවත තම රංචුවට එක්වී ඇති බව වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන තිබෙනවා.

පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය සත්ත්වයාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නියමිතයි.

පසුගිය මාර්තු 07 වන දින හබරණ මරඳන්කඩවල ගලපිටගලදී ලොරියක ගැටීමෙන් මෙම ඇතා තුවාල ලැබූ අතර අනතුරෙන් ඇතාගේ එක් දළයක් සම්පුර්ණයෙන් ශරීරයෙන් වෙන්ව ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES