24 C
Colombo
Monday, March 17, 2025

ශාන් පුතා ඇතුළු තිදෙනාට රැදවුම් නියෝග

- Advertisement -

ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගැණුනු ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා, ඔහුගේ කළමණාකරුවෙකු සහ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් දින 7ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ, ඔවුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය සොරාගෙන රැප් ගායකයාට ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා.

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES