24 C
Colombo
Monday, March 17, 2025

සමාජ මාධ්‍ය වාර්තා ගැන ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ගෙන් ප්‍රකාශයක් 

- Advertisement -

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා එම ධූරෙයෙන් ඉවත්ව ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ‘දිවයින’ වාර්තා කරනවා.

විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හනිෆ් යූසුෆ් මහතා පවසා ඇත්තේ, අදාළ වාර්තා අසත්‍ය අතර තමන් එම ධූරයෙන් ඉවත්වීමේ සූදානමක් නොමැති බවයි.

තමා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය භාරගත්තේ රටට සේවයක් කීරීමට බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

තමා කිසිදු ආගමික හෝ ජාති බේදයකින් තොරව කටයුතු කරන බවද හනිෆ් යූසුෆ් මහතා තවදුරටත් පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES