26 C
Colombo
Tuesday, March 18, 2025

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

- Advertisement -

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා.

එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ගේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහද සහභාගි වී තිබෙනවා.

හෝලි යනු ඉන්දීය සාම්ප්‍රදායික, වර්ණවත්, සංස්කෘතික උත්සවයක් වන අතර ,එය ඔවුන්ගේ වසන්තයේ පැමිණීම සංකේතවත් කරනු ලබන සැමරීමක් ලෙස සැලකෙනවා.

මෙරට රජයේ නිලධාරින්, මෙරට වෙසෙන ඉන්දීය ජනතාව, අනෙකුත් විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින්ද ඊයේ පැවති මෙම සංස්කෘතික උත්සවය සඳහා සහභාගි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

පොලිසියට බැදෙන්න කැමතිනම් මෙහෙම කරන්න එපා

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා. ඔහු පවසා සිටියේ,...