32 C
Colombo
Wednesday, March 19, 2025

පොහොර සහනාධාරය තවදුරටත්

- Advertisement -

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර රජය විසින් ලබාදෙනවා.

01.2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියන් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.

02.කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.

RECENT ARTICLES - SINHALA

බියර් කන්ටේනර් රථයක් පෙරළිලා

බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි තවදුරටත් වාර්තා...

දේශීය ආදායම් කොමසාරිස් තනතුරට අලුත් කෙනෙක්

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබෙනවා. ඒ අනුව, ඇය හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස්...

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හැටන් ශ්‍රීපාද...

POPULAR ARTICLES

බියර් කන්ටේනර් රථයක් පෙරළිලා

බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි තවදුරටත් වාර්තා...

දේශීය ආදායම් කොමසාරිස් තනතුරට අලුත් කෙනෙක්

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබෙනවා. ඒ අනුව, ඇය හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස්...

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...