29 C
Colombo
Sunday, March 23, 2025

පුංචි ශ්‍රීපාදයෙන් ප්‍රංශ කතක් ඇඳ වැටිලා

- Advertisement -

ඇල්ල පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී තිබෙනවා.

අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇතැයි සඳහන් වනවා.

ඊයේ (19) සවස අනතුර සිදුව තිබුණේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයකදී වන අතර, Flying Rawana සේවකයින් විසින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටි ස්ථානය සෝදිසි කර පසුව ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇයව ගොඩට ගෙනැවිත් තිබුණා.

මේ වනවිට අදාළ විදෙස් කත දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යහපාලනේ ආර්ථික මොඩලයම NPP ආණ්ඩුව අරන් යනවා -රවී

යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක්...

කඩවුණු පොරොන්දු

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්...

සා.පෙළ විද්‍යාව පේපරේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම ව්‍යාජ...

POPULAR ARTICLES

යහපාලනේ ආර්ථික මොඩලයම NPP ආණ්ඩුව අරන් යනවා -රවී

යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක්...

කඩවුණු පොරොන්දු

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්...

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීමක්

පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක්...