27.7 C
Colombo
Tuesday, April 1, 2025

පෙරපාසල් ගුරු පුහුණු ආයතන නියාමනයට පියවර

- Advertisement -

පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන සියලු ආයතන යළි ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේ, එම ආයතන නියාමනය විධිමත් කිරීම සඳහා මේ පියවර ගන්නා බවයි.

දැනට මෙරට පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආයතන 65 ක් පමණ ක්‍රියාත්මක වනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම සියලු ආයතන තමන්ට අවේණික වූ විෂය නිර්දේශ යටතේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

POPULAR ARTICLES

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...