28.7 C
Colombo
Tuesday, April 1, 2025

පුංචි ඡන්දෙට අපේක්ෂකයින් 80,000ක් තරඟ බිමේ

- Advertisement -

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ 107 කින් හා ස්වාධීන කණ්ඩායම් 49 කින් එම පිරිස ඉදිරිපත් වී තිබෙනවා.

ඉන් සභිකයින් 8500කට ආසන්න පිරිසක් තෝරාපත් කර ගනු ලබනවා.

නාමයෝජනා භාර ගැනීම ඊයේ දහවල් 12ට අවසන් වුණා.

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර රැසක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ, මැයි 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවයි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණ අපේක්ෂකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ...

TIN අංකය අනිවාර්යය කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...

පළාත් පාලන මැතිවරණයට අධිකරණය දුන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව  ඡන්ද...

POPULAR ARTICLES