26.5 C
Colombo
Tuesday, March 25, 2025

අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වෙලා

- Advertisement -

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු ඉලක්ක කර ගත් වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. අදාළ සැකකටයුතු මෝටර්...

සජිත් එක්ක සජබට ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගය කඩා වැටීමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ඒ...

POPULAR ARTICLES