27.6 C
Colombo
Wednesday, March 26, 2025

ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය ක​ළ පුද්ගල නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ පුද්ගලයින්ගේ නම් 1300 කට අධික සංඛ්‍යාවක් ඇති ලැයිස්තුවක් අද (21) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය සභාගත කළා.

එල් .ටී.ටී එකට ප්‍රථම ළමා සොල්දදුවන් ජනතා විමුක්ති පෙරමුණ විසින් බිහිකල බව මෙහිදී ඇය විසින් පවසා සිටියා.

එහිදී කන්තලේ බෝනික්කි නම් වු අවුරුදු 13ක දරුවකු ලවා අවුරුදු 70 ක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක් ඝාතනය කළ බව පැවසු රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවේ කොමියුනිස්ට පක්ෂයේ නායක ජෝර්ජ් රත්නායක ද දරුවකු ලවා ඝාතනය කළ බවයි.

ගාල්ලේ බැංකු ධර්මේ එක්සත් ජාතික පාක්ෂිකයකු වු නිසා බිරිඳ ව ඝාතනය කළ බවත් ලග්ගල පල්ලේගම විදුහල්පති රංබණ්ඩේ මහතා ගේට්ටු කණුවක තබා ඝාතනය කළ බවත් ඇය මෙහිදී පැවසුවා.

එමෙන්ම තවදුරටත් කියා සිටියේ සාගරිකා ගෝමස් ඝාතනය ද සිදු කළ බව පැවසු කවිරත්න මහත්මිය මේවාට ඇඩනේනේ නැද්ද යන්න කතානායකවරයාගෙන් විමසා සිටියා.

අදාළ ලැයිස්තුව පහතින්,

RECENT ARTICLES - SINHALA

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...

POPULAR ARTICLES

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ප්‍රතිපත්ති අනුපාතිකයේ වෙනසක් නැහැ-මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...