29.2 C
Colombo
Wednesday, March 26, 2025

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රී කියන කතාව

- Advertisement -

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණා.

අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 ක්.

ඒ අනුව, අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් ජයගැනීමට රජය සමත්වුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගත් තීරණය පිළිබඳව ඔහු කියා සිටියේ,

“මේක ආණ්ඩුවේ පළවෙන් අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ.”

“අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද ? කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

CCD නිලධාරීන් 6 දෙනෙක් පෙත්සම් ඉල්ලා අස්කර ගනී – නෙවිල් සිල්වා ගැන තීරණය දීර්ඝ...

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු...

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා මාතර අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නඩු කටයුත්තක් සඳහා අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ආවා. දැඩි ආරක්ෂක...

දේශබන්දු ධුරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව...

POPULAR ARTICLES

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත්...