27.6 C
Colombo
Thursday, March 27, 2025

බිරිඳ ඝාතනයට සැමියා අත්අඩංගුවට

- Advertisement -

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් බිරිඳ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් රත්තොට පොලිස් වසමේ කයිකාවල ඉසුරුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඝාතනයට ලක්වී ඇති බිරිඳ සහ ඝාතනය සිදුකළ බව කියන සැමියා යන දෙදෙනාම මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයින් බවද වාර්තා වනවා.

ඔවුන්ට පාසල් යන වයසේ දරුවන් (දුව 11 – පුතා 13) දෙදෙනෙකු ද සිටින අතර අද (22) අලුයම 5ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වනවා.  

ඝාතනයෙන් පසු සැඟව සිටි සැකකාර සැමියා රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්තොට පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

පොදු ප්‍රවාහන සේවාවට බාධා කළොත් වැඩ වරදින ලකුණු

පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණු වන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවහන, මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසින්. එහි නියෝජ්‍ය අමාත්‍ය...

බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න...

POPULAR ARTICLES