28.8 C
Colombo
Wednesday, March 26, 2025

ආදිවාසි නායක වන්නිල ඇත්තන් CIDයට

- Advertisement -

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ ආදිවාසී සංස්කෘතියට නිඟාවන පරිදි නිර්මාණය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අදාළ වීඩියෝව මඟින් දීර්ඝ ඉතිහාසයක් ඇති ආදිවාසී සංස්කෘතිය දැඩි හානියක් සිදුව ඇති බවයි.

මෙම වීඩියෝව නිර්මාණය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනාට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පසුගිය 18 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

පොලිසියට, පොලිසියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවාගෙන ප්‍රශ්නකරන බව කෙසෙල්වත්ත පොලීසිය...

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදෙන්නන්ට තද නීති

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය...

POPULAR ARTICLES

ඉන්දියානුවෙක් අතට ගිය ඇමරිකාවේ සෞඛ්‍ය

එක්සත් ජනපද සෙනෙට් සභාව ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඉන්දියානු සම්භවයක් ඇති ජේ බහත්තාචාර්යා ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීම තහවුරු කර තිබෙනවා. එක්සත්...

පොලිසියට, පොලිසියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවාගෙන ප්‍රශ්නකරන බව කෙසෙල්වත්ත පොලීසිය...

අවුරුදු සහන මල්ලට කැබිනට් අනුමැතිය

"කාලීන ආහාර පැකේජය" ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක්...