28.8 C
Colombo
Thursday, March 27, 2025

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

- Advertisement -

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර, එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ වියදම් මුදල් තීරණය කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 

එමෙන්ම මැතිවරණය සඳහා ලබා දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී යම් යම් සුළු අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති නාමයෝජනා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබුණා.

ඒ සම්බන්ධව උසාවි මාර්ගයෙන් තීරණයක් ගැනීමට කටයුතු නොකර මැතිවරණ කොමිසම මැදිහත් වී එම සුළු අඩුපාඩු ඇති නාමයෝජනා පත්‍ර නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන ලෙස දේශපාලන පක්ෂ මහලේකම්වරුන් මෙහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ප්‍රාදේශීය සභා තුනක ඡන්දය පැවැත්වෙන දිනය ගැන නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27)...

චන්ග් සිරිකොතට

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද (27) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණා. එහිදී අමෙරිකානු තානාපතිනිය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ප්‍රාදේශීය සභා තුනක ඡන්දය පැවැත්වෙන දිනය ගැන නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27)...

නයිට් ක්ලබ් ගැටුමේ සැකකරුවන් රිමාන්ඩ්

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවූ සැකකරුවන් 4 දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද (27) කොටුව...