27.6 C
Colombo
Monday, March 31, 2025

සභාපතිගේ මව මියගිය පුවතට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවක්

- Advertisement -

ජාතික රූපවාහිනියේ සභාපති, ගිහාන් ද සිල්වා මහතාගේ, මවගේ මරණය පිළිබඳ පුවත වාර්තා කිරීම සදහා එහි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් වෙන්කර තිබෙනවා.

පසුගිය සඳුදා (17) දින විකාශය වු ප්‍රවෘත්ති විකාශය තුළින් මෙම මරණය වාර්තා කළ අයුරු දක්නට ලැබුනා.

සභාපතිවරයාගේ මවගේ දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණු ආකාරයත්, එහි සිට දේහය කනත්ත දක්වා රැගෙන ගිය අයුරු, අවසන් කටයුතු සිදු කළ ආකාරය හා දුක්බර සංගිතය සහිත වාදනයට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් ලබාදී තිබුණා.

මෙලෙස රජයේ මාධ්‍ය නාලිකවක සභාපතිවරයාගේ, මවගේ මරණය, රටකට වැදගත් වන්නේ කෙසේද?

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...