28.8 C
Colombo
Thursday, March 27, 2025

T56 උණ්ඩ සමග තරුණයෙක් අත්අඩංගුවට

- Advertisement -

බොරැල්ල පොලිස් වසමේ ඕවල් ක්‍රිඩාංගණය අසල දී ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 23 ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

RECENT ARTICLES - SINHALA

චාමරට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන...

රට ලොකු විදුලි අර්බුදයකට වැටෙනවා – ඉන්දික අනුරුද්ධ

වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික...

අස්වැසුම ප්‍රතිලාභීන් 39,000කට තවම බැංකු ගිණුමක් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට පෙබරවාරි මාසයේදී විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. මේ අතර, තවම බැංකු ගිණුමක්...

POPULAR ARTICLES