28.2 C
Colombo
Wednesday, April 9, 2025

පුංචි ඡන්දය ගැන පැමිණිලි 6ක්

- Advertisement -

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (23) දිනයට මැතිවරණ පැමිණිලි 06ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

මෙහිදී අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවීම ,පක්ෂ ප්‍රවර්ධනය වන ලෙස කොඩි ප්‍රදර්ශනය කිරිම,වියළි ආහාර බෙදාදීම හා විදී ලාම්පු සවිකිරිම යන ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙනවා .

01 මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් වසමේ මාතලේ දඔුල්ල මාර්ගයේ අළුවිහාරේ සිට පලාපත්වල මංසන්ධිය දක්වා අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවිම.

02 මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ රත්තොට පොලිස් බල ප්‍රෙද්ශයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය වනලෙස කො ඩි ප්‍රදර්ශනය කිරිම.

03 මොනරාගල පොලිස් කොට්ඨාසයේ මොනරාගල පොලිස් වසමේ විහාර මාවත අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවිම.

04කැබතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ මැදවච්චිය පොලිස්වසමේ වියළි ආහාර බෙදාදිම.

05පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ පොළොන්නරු පොලිස් වසමේ අපේක්ෂකයකු විසින් ප්‍රධාන මාර්ගයේ වීදි ලාම්පු සවිකිරීම.

06 මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ රත්තොට පොලිස් බල ප්‍රෙද්ශයේම අපේක්ෂක රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරිම.

ආදී ලෙස මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මඟින් පරික්ෂණ ක්‍රියාත්මක බව ත් සදහන්.

RECENT ARTICLES - SINHALA

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09...

POPULAR ARTICLES

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...