28.5 C
Colombo
Monday, March 31, 2025

Breaking: ශවේන්ද්‍ර ,කරන්නාගොඩ ඇතුළු පිරිසකට සම්බාධක

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයින් සිව් දෙනෙකුට එම සම්බාධක පනවා තිබෙන බව සඳහන්.

එම පිරිසට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, LTTE සංවිධානයේ කලක් සේවය කළ කරුණා අම්මාන් සහ ඇතුළු පිරිසක් අයත් වනවා.

ඒ අනුව එම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම, එරට වත්කම් එක් රැස් කිරීම හෝ වත්කම්ද තහනම් වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය කරනවා – සාගර කාරියවසම්

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද...

කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව වාර්තා වෙනවා. සමස්ත ලංකා...

POPULAR ARTICLES

මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින...