28.5 C
Colombo
Monday, March 31, 2025

අපරාධ මර්දනයට STF සමාජිකයින් 500ක්

- Advertisement -

 සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එම නව සමාජිකයින් නොබෝ දිනකින්ම සිය පාඨමලා නිමා කර සේවයට වාර්තා කරන බවයි.

මේ අතර දකුණු පළාතේ සිදු කරන වෙඩි තැබීමේ සිද්ධි පාලනය සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ මැඩලීම වෙනුවෙන්,අම්බලන්ගොඩ ප්‍රදේශයටද විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති...

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

POPULAR ARTICLES

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති...

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින...