28.5 C
Colombo
Monday, March 31, 2025

ඇමති නිල නිවාස කමිටු වාර්තාව භාරදීලා

- Advertisement -

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා.

රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට සොයා බලා වාර්තාවක් සැපයීම සඳහා සමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති...

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

POPULAR ARTICLES

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති...

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින...