28.7 C
Colombo
Tuesday, April 1, 2025

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

- Advertisement -

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

තවද මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙත පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධවද පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව එම පුවරුව ගලවා ඉවත් කිරීමට මහවෙල පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ...

POPULAR ARTICLES

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

හෘද රෝගීන්ගේ දෛනික ඉහළ යාමක්

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව පවසනවා. කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්...