28.7 C
Colombo
Tuesday, April 1, 2025

ජේ.ඩී වෑන්ස් ඉන්දියාවේ සංචාරයකට

- Advertisement -

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මාර්තු මස අවසන් සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඇතිවූ එකඟතා මත මෙම සංචාරයන් සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය අමෙරිකානු උප ජනාධිපති ධූරය දරන ජේ.ඩී වැන්ස් ගේ දෙවන ජාත්‍යන්තර සංචාරය  වනු ඇති අතර ඔහු මින් පෙර ප්‍රංශයට සහ ජර්මනියට ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ...

POPULAR ARTICLES

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

හෘද රෝගීන්ගේ දෛනික ඉහළ යාමක්

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව පවසනවා. කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්...