27 C
Colombo
Monday, March 31, 2025

හදිසි ජල කප්පාදුවක්

- Advertisement -

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති බවයි.

ඒ අනුව පැය 8 1/2ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමේ යෙදුණු අයෙක් මාට්ටු

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු...

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

POPULAR ARTICLES

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

මහ බැංකුව දුන් සහන කාලය අවසන්

ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අද (31) දිනයෙන්...