28.8 C
Colombo
Tuesday, April 1, 2025

ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය වෙඩික්කරු මාට්ටු

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.03.17 වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකළා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ජූලිවල බස් ගාස්තු අනිවාර්යයෙන් වැඩි වෙනවා – ගැමුණු

ජුලි මාසයේදී  බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද (01) දිනයේ මාධ්‍ය වෙත...

තර්ජන තියෙන බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩ බලන පොලිස්පතිට

තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා වෙත භාර දී තිබෙනවා. එම වාර්තාව බුද්ධි අංශ වෙතද යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES