28.6 C
Colombo
Monday, March 31, 2025

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

- Advertisement -

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම වත්මන් ආණ්ඩුව IMF සමඟ කොන්දේසි දැන නොසිටි බවටද පවසන බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.

නමුත් ආණ්ඩුව බලයට පැමිණියේ එම ගැටලු සියල්ලම දැනගෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ආණ්ඩුවට දැන් ඇත්තේ දුන් පොරොන්දු සම්බන්ධයෙන් තවදුරටත් බොරු ප්‍රකාශ කිරීමෙන් වැළකී, බැරි නම් ‘බැහැ’’ යැයි ප්‍රකාශ කිරීම බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලිය බිඳවැටීමෙන් සිදුවූ පාඩුව ගැන පාඨලී කියයි

පානදුර විදුලි උප පොලේ සිදුවූ ගැටලුව හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ අලාභය රුපියල් කෝටි 830ක් බව එක්සත් ජනරජ පෙරමුණේ...

අපි කියන ගානට නැතුව අදානිට බලාගාරය දෙන්නේ නැහැ – ජනපති

කුමන ගිවිසුමකට එළඹී සිටියද වත්මන් රජය විසින් යෝජනා කරන මිල ගණන්වලට එකඟ නොවන්නේ නම් අදානි සමාගම සමඟ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව...

ගාලු මුවදොර අසළ සුපිරි හෝටලයකින් වැටී තරුණයෙක් මරුට

ගාලු මුවදොර අසළ සුඛෝපභෝගී හෝටලයකින් තරුණයෙක් ඉහළ මහලයෙන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ, එම පුද්ගලයා හෝටලයේ ඉහළ මහලෙන් වැටී මෙම මරණය...

POPULAR ARTICLES