33 C
Colombo
Monday, March 31, 2025

ප්‍රතිපත්ති අනුපාතිකයේ වෙනසක් නැහැ-මහ බැංකුව

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර ති‌බෙනවා.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටිනවා.

මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව වාර්තා වෙනවා. සමස්ත ලංකා...

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින්...

විදෙස් සංචාරක කතක් කෝච්චියෙන් වැටිලා

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් දුම්රියෙන් පිටතට නැමී ඡායාරූප ලබා ගැනීමට යාමේදී විදුලි රැහැන් කණුවක...

POPULAR ARTICLES