32 C
Colombo
Wednesday, April 2, 2025

කළු මුහුදේ ප්‍රහාර නැවැත්වීමට එකඟතාවක්

- Advertisement -

කළු මුහුදේ යාත්‍රාවලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට රුසියාව සහ යුක්‍රේනය සිය එකඟතාව පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලශක්ති සහ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි.

රුසියාව හා යුක්‍රේනය සමග වෙන් වෙන්ව පසුගිය දින දෙකෙහි සෞදි අරාබියේදී පැවති සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකාව මේ බව නිවේදනය කළා.

කෙසේ වෙතත්, කළු මුහුදේ සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ කෘෂිකාර්මික කටයුතු ඉලක්ක කරගනිමින් රුසියාව පනවා ඇති සම්බාධක ඉවත් කළ පසුව පමණක් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, රුසියාව එම ගිවිසුම උල්ලංඝණය කළහොත් අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක ඉල්ලා සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

POPULAR ARTICLES

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර...

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...