28.6 C
Colombo
Wednesday, April 2, 2025

වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

- Advertisement -

නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර  නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා  බරපතල තුවාල සිදු කර තිබෙන බව පොලිසිය පවසනවා.

මාපලග මධ්‍යම, කුඩමාලාන තේ කාර්මාන්තශාලාවේ පැරණි  බංගලාවේ, සාලයේදී මෙම ගිනිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

ක්ෂේත්‍ර නිළධාරීයාගේ කෑ ගැසීම ඇසී වතුයායේ සේවය කරන පුද්ගලයින් පැමිණ ඔහු බේරාගෙන ගිනි නිවා වහාම ඇල්පිටිය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ගිනි තැබිමෙන් එම පුද්ගලයාගේ ඇඟ හා හිස මුහුණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...