28 C
Colombo
Wednesday, April 9, 2025

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව අද (27) දිනයේ අල්ලස් කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
 
RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES