26.8 C
Colombo
Sunday, April 6, 2025

සබ්මැරීන අනතුරකින් 6 දෙනෙකු මරුට

- Advertisement -

ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර සබ්මැරීනයේ සිටි 29 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සබ්මැරීනයේ සිටි සියලු දෙනා රුසියානු ජාතිකයින් වන අතර මුහුදු වෙරළ සහ කොරල්පර සඳහා ප්‍රසිද්ධ රතු මුහුදේ ජනප්‍රිය සංචාරක නිකේතනයක් වන Hurghada හි වරාය ආසන්නයේ දී එය ගිලී ගොස් තිබෙනවා.

සබ්මැරීනය ගිලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේ සබ්මැරීනයේ සිටි සංඛ්‍යාව සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES