26.8 C
Colombo
Sunday, April 6, 2025

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී

- Advertisement -

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා තලවතුගොඩදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

වසර 21කට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගීවනු ඇති.

මෙම තරගාවලිය විවෘත පිරිමි, විවෘත කාන්තා, වයස අවුරුදු 22න් පහළ පිරිමි සහ කාන්තා කාණ්ඩ ලෙස කාණ්ඩ 4ක් ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා

1995 වසරේදී පළමුවරට එංගලන්තයේ සත්කාරකත්වය යටතේ ආරම්භ කරනු ලැබූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව 2004 වසරේදී සත්කාරකත්වය ලබාදෙන ලදී.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES