28.4 C
Colombo
Saturday, April 5, 2025

UNP එක භූතයෝ දෙන්නෙක් අල්ලගෙන

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙක්, ඕනෑකමින්ම පක්ෂය දියාරු කිරීමේ ස්වරූපයකින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී රවී කරුණානායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඔවුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරගෙන ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයෙ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කළ හැකි එකම පුද්ගලයා තමා වුවද මේ වන විට කුඩම්මාගෙ සැලකිලි ලබා දී රැස්වීමකට හෝ තමන්ව නොකැඳවමින් පක්ෂයේ ඇතැමුන් කටයුතු කරන බවද රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියා.

” මෙතන ඕනෑකමින් පක්ෂය දියාරු කිරීමේ ස්වරූපයක් භූතයෝ දෙන්නෙක් ඇති කරල තියෙනවා.නවීන්ලා රුවන්ලා හරීන්ල මනූෂලා, අකිල මේ ඔක්කොම පක්ෂය ඉදිරියට ගෙන යන ස්වරූපයක් තියෙනවා, නමුත් දෙන්නෙක් රනිල් වික්‍රමසිංහ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරලා කටයුතු කිරීමක් තමයි තියෙන්නෙ”

RECENT ARTICLES - SINHALA

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ඝාතනයක්

තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා. ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ...

POPULAR ARTICLES

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව...