28 C
Colombo
Saturday, April 5, 2025

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

- Advertisement -

මිනුවන්ගොඩ – පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ – ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කළේ, බරපතල ලෙස අසනීප තත්ත්වයෙන් පසුවූ මොහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි.

මෙම මරණය පහරදීමකින් සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

RECENT ARTICLES - SINHALA

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

POPULAR ARTICLES

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව...