28.8 C
Colombo
Saturday, April 5, 2025

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

- Advertisement -

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 124කට අධික ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් තිබියදී මෙසේ සොයා ගැණුනා.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලගනයේ කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කර තිබුණා.

නාවික හමුදාවේ මෙහෙයුම් හමුවේ පාර්සල් 46ක අසුරා තිබු මෙම කේරළ ගංජා තොගය ඒවා රැගෙන ආ සැකකරුවන් විසින් මුහුදේ අතහැර දමා ඇති බවට නාවික හමුදාව සැක පළ කරනවා.

RECENT ARTICLES - SINHALA

“දේශපාලන පළිගැනීම් කතාවලට අල්ලස් කොමිසම ගාවගන්න එපා”

වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ...

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) දින දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ...

POPULAR ARTICLES