29.2 C
Colombo
Tuesday, April 8, 2025

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිංසන සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂිකාවන්, ප්‍රචණ්ඩත්වයට , මර්දනයට, අපහාස කිරීම් වලට සහ ලිංගික හිංසනයට ගොඳුරුවන බව, ඇය සඳහන් කළා.

ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක් පාර්ශ්ව රැසක දායකත්වයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ”ඇගේ ගමනට සහය වෙමු” යන්න තේමා කරගනිමිනුයි.
 
RECENT ARTICLES - SINHALA

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු...

Breaking : කටුනායක වෙඩි තැබීමක්

Update : කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ, මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු...

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. 2016 වසරේ...

POPULAR ARTICLES