33 C
Colombo
Tuesday, April 8, 2025

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

- Advertisement -

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක් අමතමින්.

පරදින්නේ නැති ආකාරයට සාක්ෂි එකතු කර  මහාධිකරණයේ අදාල නඩු පවරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ වෙනකොට ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ්.පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්.තව ඇමති කෙනෙක් හැංගිලා….පොලිස්පති හැංගිලා හිටියනේ.ආවනේ එළියට…හොදටම පරීක්ෂණ ටික යනවා.ඉතාමත් හොදින් මහාධිකරණයට දාන නඩුව පරදින්නේ නැතිවෙන ආකාරයේ සාක්ෂි එකතුකරලා ගොන කරලා දානවා නඩුව.ඉතා ඉක්මනින් වැටෙයි කතරගම ගේදොර නඩුව.කතරගම ගෙදර ,ගෙදරත් තියනවාඒ ගෙදර කවුරුවත් පදිංචිවෙලා හිටියේ නැහැ.ඒ ගෙදර බිත්තිය අයිනේ ලයිටි බිලක් ගහලා තිබ්බා.මම දන්න විදියට පාරේ යන කෙනෙක් ලයිටි බිල අරගෙන ගියා.ඒ ලයිටි බිල මට එවලා තියනවා.ලයිට් බිලේ  තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා.ලයිට් බිලේ තියෙන්නේ එහෙම. හැබැයි ගේ එයාගේ නෙවෙයිලු.අනුනගේ ගෙවල්රවල ලයිටි බිල ගෙවනවද?….රක්ෂිත ඉඩමක ගේ හැදුවේ කොහොමද? මුදල් කොයින්ද? හොයන්න ඕන නැද්ද?….ලයිට් බිල තියනවා වතුර බිලත් තියනවා…අහපුවම ගේ එයාගේ නෙමෙයි කියනවා.අපි ට්‍රයිකරනවා ගේ එයාගේ කියලා ඔප්පු කරන්න. හැදුවනම් හැදුවා කියන්න එපැයි,මොකද්ද මේ ලැජ්ජ නැති කම….

RECENT ARTICLES - SINHALA

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි. ඌව පළාත් සභාවට අයත් ස්ථාවර...

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා...

පෙට්‍රල් නැව් පහක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස (06) ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා...

POPULAR ARTICLES