28 C
Colombo
Wednesday, April 9, 2025

මියන්මාරයේ තවත් භූකම්පනයක්

- Advertisement -

මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක හටගත් එම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය 28 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතුව සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන මාලාවක් ද ඒ ආශ්‍රිතව වාර්තා වී තිබුණා.

එම  භූකම්පනයෙන් මියන්මාරයේ පුද්ගලයින් 1700 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

තවත් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES