30.2 C
Colombo
Monday, April 7, 2025

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

- Advertisement -

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අද (30)  ඇති වූ එම ප්‍රභල භූකම්පන රික්ටර් මාපකය 7.1 ක අගයක් සඳහන් වූ බව වාර්තා වේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවයි.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බව සඳහන් වනව.

දූපත් 171 කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000 කට වඩා වැඩි වන අතර බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු ප්‍රධාන දූපතේ යි.

RECENT ARTICLES - SINHALA

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර...

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙසේ ඡන්දය පැවැත්වීමේ කටයුතු තහනම් කර...

අවුරුද්දට දවස් තුනක් බාර් වහලා

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන අප්‍රේල් 12 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ...

POPULAR ARTICLES