28.7 C
Colombo
Tuesday, April 8, 2025

අම්බලන්තොට වෙඩි තැබීමක්

- Advertisement -

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලු‍යම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ලබා තිබෙන අතර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
     
කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් දැනට සිදුකරන  ලද විමර්ශනය අනුව අනාවරණය වී තිබෙනව. 

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මේ වනවිට කොළඹ...

හරි ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් ආර්ථිකයට මුල් තැන දෙන්න – රාජිත

නිවැරදි ජනාධිපතිවරයෙක් සිටිනවා නම්, ගමේ ඡන්දය පැත්තකින් තබා, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය විය යුත්තේ පළමුවත් ආර්ථිකය, දෙවනුව සහ තෙවනුවත් ආර්ථිකය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES