29.1 C
Colombo
Monday, April 7, 2025

 ක්‍රිකට් නිලවරණයත් අද

- Advertisement -

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වෙනවා.

වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත වරක් සභාපති තනතුර සදහා මෙවර නිලවරණයේදී නාමයෝජනා භාර දී තිබෙනවා.

ඊට අමතරව සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන්නේ ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති, ලේකම්, උප ලේකම්, හාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සදහාද අද පැවැත්වෙන නිලවරණයේදී නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන 10.30 ට ආරම්භ වනු ඇති.
 
RECENT ARTICLES - SINHALA

චාමර යළිත් රිමාන්ඩ්

බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

2024 මහ බැංකු වාර්තාව ජනපතිට අතට

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි  ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව...

පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...

POPULAR ARTICLES