30.2 C
Colombo
Monday, April 7, 2025

චාමරගේ මෙට්ට ඉල්ලීම දොට්ට

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතාට නිදාගැනිම සඳහා මෙට්ටයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලිම වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මුදල්‍ වංචා චෝදනාවක් මත බන්ධනාගර ගත කර සිටින මන්ත්‍රිවරයාට කොන්දේ අමාරුවක් තිබිම නිසා බන්ධනාගාරයෙන් මෙම ඉල්ලීමක් කර තිබුණා.

බන්ධනාගාර දෙපාර්තම්න්තුව පවසන්නේ ඒ අනුව එම ඉල්ලිම බන්ධනාගාර වෛද්‍යවරයාට යොමුකල බවත් එම ඉල්ලිම ප්‍රතික්ෂේප වු බවත් ය.

එවැන්නක් සැපයිමට වෛද්‍ය නිර්දේශය අනිවාර්ය බැවින් එම නිර්දේශය නොමැතිව මෙට්ටයක් ලබාදිම සිදු කළ නොහැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.


RECENT ARTICLES - SINHALA

අවුරුද්දට දවස් තුනක් බාර් වහලා

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන අප්‍රේල් 12 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ...

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 06  වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. ජාතික ජන...

අර්ජුන කමලනාත් CIDයට

ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පි අර්ජුන කමලනාත් මහතා අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ MPI සිනමා සමාගමෙන් කොටස් මිලදී ගෙන තමන්ට මුහුණ දීමට සිදුව...

POPULAR ARTICLES

අවුරුද්දට දවස් තුනක් බාර් වහලා

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන අප්‍රේල් 12 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ...

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 06  වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. ජාතික ජන...

අපි ටොයිලට් හදලා කරන්න ගියේ සත්කාරයක් – සුදා

තමා ‘සිරි දළදා දැක්ම’ ධාතු ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් මුදල් එකතු කර ගැනීමක් සිදු නොකළ බවත්, එයට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම United...