30.2 C
Colombo
Monday, April 7, 2025

දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමේ යෙදුණු අයෙක් මාට්ටු

- Advertisement -

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර පොලීසියට භාරදී තිබෙනවා.

මෙම පුද්ගලයා එම ගමනාන්තය සඳහා රුපියල් 1,200කට මිලදී ගන්නා ප්‍රවේශපත්‍රයක් විදේශීය සංචාරකයන්ට රුපියල් 13,000ක මුදලකට අලෙවි කොට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා මාස 05ක කාලයක් තුළදී අවස්ථා 92කදී ඔහුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන තිබෙන බවත් ඊට අමතරව වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්ද භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදීගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 06  වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. ජාතික ජන...

අර්ජුන කමලනාත් CIDයට

ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පි අර්ජුන කමලනාත් මහතා අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ MPI සිනමා සමාගමෙන් කොටස් මිලදී ගෙන තමන්ට මුහුණ දීමට සිදුව...

අපි ටොයිලට් හදලා කරන්න ගියේ සත්කාරයක් – සුදා

තමා ‘සිරි දළදා දැක්ම’ ධාතු ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් මුදල් එකතු කර ගැනීමක් සිදු නොකළ බවත්, එයට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම United...

POPULAR ARTICLES