29 C
Colombo
Monday, April 7, 2025

පොලිසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

- Advertisement -

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනය කරදෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදුන් එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසනවා.

පහරදීම් සිද්ධියක් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි තමන්ට වාසිදායක ලෙස කඩිනමින් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා වෙත බලපෑම් කරමින් සැකකාර පුද්ගලයා 5,000 මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක් තුළ රුපියල් 5,000ක මුදල ස්ථානාධිපතිවරයාගෙ මේසය මත තබා ඇති බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, සැකකරුට විදේශගතවීමට අවශ්‍ය බැවින් පැමිණිල්ල තමන්ට වාසිදායක ලෙස විසදා දෙන ලෙසට පොලිස් නිලධාරීන් වෙතද බලකර ඇති බවත් මුදල් ලබාදෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කළ තරුණයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියේ බව...

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව...

Breaking: PTA යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා නිදහස්

ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප කොන්දේසි මත...

POPULAR ARTICLES

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කළ තරුණයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියේ බව...

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව...

ක්‍රිකට් ක්‍රීඩකයින් 45දෙනෙකුට වාර්ෂික ගිවිසුම්

2025 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ...