27 C
Colombo
Monday, April 7, 2025

මැතිවරණයට අදාළ පැමිණිලි ගැන පොලිසියෙන් නිවේදනයක්  

- Advertisement -

එළඹෙන මැතිවරණයට අදාළව කළුතර පොලිස් කොට්ඨාසයේ අඟලවත්ත පොලිස් වසමේ දී බැන තර්ජනය කර පහරදීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් ඊයේ (30) දිනයේ දී අපරාධමය පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළ2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පැමිණිලි වාර්තා වී ඇති බවයි.

ඒ අතරින්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණි 5ක් වාර්තා වී ඇති අතර ඒ තලාතුඔය, තණමල්විල, අලුත්ගම, මාතලේ සහ ගලේවෙල යන පොලිස් වසම්වලින්.

RECENT ARTICLES - SINHALA

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි...

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව...

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

POPULAR ARTICLES

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි...

සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ...