27 C
Colombo
Monday, April 7, 2025

රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට

- Advertisement -

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,එරට ආරක්ෂක බලධාරීන් විසින්.

රුසියානු ආරක්ෂක බලධාරීන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

RECENT ARTICLES - SINHALA

කොට උඩ ගිය ජල ව්‍යාපෘතිවලින් ලක්ෂ 59ක පාඩුවක්

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා...

නාමල් CIDයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

දුරගමන් සේවා බස් රථවලින් ඉල්ලිමක්

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසනවා. ඔවුන් පෙන්වා...

POPULAR ARTICLES