30.2 C
Colombo
Monday, April 7, 2025

විදෙස් සංචාරක කතක් කෝච්චියෙන් වැටිලා

- Advertisement -

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් දුම්රියෙන් පිටතට නැමී ඡායාරූප ලබා ගැනීමට යාමේදී විදුලි රැහැන් කණුවක ගැටී දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පවසන්නේ, දුම්රියෙන් ඇද වැටී තුවාල ලැබූ (27) හැවිරිදි තරුණිය නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.

තරුණිය කොළඹ කොටුවේ සිට ඔඩිසි දුම්රියෙන් ගමන් ගෙන ඇති අතර, නානුඔය සහ අඹේවෙල අතරදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර...

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙසේ ඡන්දය පැවැත්වීමේ කටයුතු තහනම් කර...

POPULAR ARTICLES